අදුර අදුර මගේ..














 Akuna matata "That's all I need " (just kidding)












 එම්බා අව්ව .. කුමකට එඛෙනු කුටියට ..











නුවර වැවේ වට මේසේ 










දිද්දෙනිය .. (මං පස්සෙන් හිමින් ගිය හින්ද මෙයාව අල්ල ගත්ත ..)











අල ගොවියෙක්  ..









hey , don't try to eat my watermark , ok !
මගෙ මාක් එකනං කන්ඩ හදන්ඩ එපා ඔන්න.










 කම්බියයි කපුටයි. හුදකලා මං වගෙම නිහඩයි.









ලොකු කොඩියට පොඩි සහයක 










 නෙලුම මත හිද බවුන් වඩමි.. මීන කසිනය බලා හිදිමී ..









 කුලු විකුනනා එකලු මූනක්








මල් ගල











දගකාර පොඩි මුල් .. තැම්පත් පරණ ලොකු මුල් ..









 අස්වනුයි වෙහෙසයි අරන් ...ඔන්න අපි ආවා මලේ..







......






සෝමාවතියේ පැතුම් ගොඩගැසේ.. පාට පාට රෙදි වලින් ගැට ගැසේ..










මොකක්ද බං අර කැමරාවකුත් අරන් කොරන්නෙ ...











වෛරක්කාරයාගේ ලියමන













උගෙ පෑන .


















බලා එක එල්ලේ
ගැලී සුව සිතිවිල්ලේ
ලගින් ඉද වැල්ලේ
රස විදිමි පේසා වලල්ලේ ..
















හීනෙන් දුටු බළලා ... (කැමරාව කරකවා ..)











පාන්දර දුවනවා
පිනි බිංදු හමුදාව
හබරලා කොල බිමේ
දාර නාරටි දිගේ ...










.....














පුංචියට හිටියට .. මොනව තියෙනව ඇද්ද හිත යට..











රන්කොත් වෙහෙරේ ලස්සන දැක්කම හැරයනු ලෝබද ඇස මානේ... 
හැන්දෑ වෙනකන් විස්තර හොය හොය ලගින්ම හිටියද සුදු නෝනේ ..










මින්නේරි පිංකාරි..









කනෙයියා මීටරේ












මරණ දැන්වීම ..(අපටත් වෝනින් එකද්ද බලහං මලය ..)









බස් යන පාර ..












මගෙ තවත් රසිකයෙක් ..












මගේ පරණ ඉර ..











මමද එමි හිමියනි ...







( ලිය බදේ කෙටූවයි මකුලු රූ ගත් ටැටූවයි )   කොලයයි මකුලුවයි .













......














සීමා මායිම් වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් ..




No comments:

Post a Comment

ඔඛේ අදහස