' සායම් මායා ', ' Painted Loop ' ( 1 minute short film )









අත්හදාබැලීමක් ලෙස විනාඩියක් ඇතුළත කෙටි චිත්‍රපටයක් කිරීම සදහා ගත් වෑයමකි... පහත සටහන චිත්‍රපටය නොබලා නොකියවන්න... නොතේරේනම් පමණක් කියවන්න... ඔඛේ අදහස් සටහන් කර යන්න... 

[[ - පැති දෙකකට හිතල ගත්ත කතාවක් .... 1. එක විදියකට ඉන්නෙ එකා මයි .. උෑට වැඩේට ආස වෙනව එපා වෙනව... 2. තව විදියකට පෝලිමක් ඉන්නව..එකෙක් චිත්‍රයක් අදිනකොට තව එකෙක් ආසාවෙන් බලන් ඉන්වව.. ඒක විසිකරනකොට කේන්ති ගිහින් ගහල චිත්‍රෙ අරන් යනව... ඊ්ට පස්සෙ එනඑකා දිහා බලාඉන්නෙඒ වැටිච්චඑකා....එවගේ දිගටම යන පෝලිමක් ... (ඒ පෝලිමේ ඉන්නෙත් එකාමයි :D ) ... ]]

No comments:

Post a Comment

ඔඛේ අදහස